සියලුම සංගිත හිත වාදින්ට “Sängerhort Freising“. අරාධනා කරන්නේ,ගී ගෑයිමට හැකියාව හා උනනදුව දකවන සැමට ඔවුන් හා එක්ව සම්‍බාවනීය ඒවගේම නවීන ගීත පුහුණු වීම හා ඔබගේ ගායනා කුසලතා එ තුලින් ඔපනංවාගෑනීම සදහායි
මෙ තුලින් „Sängerhort Freising“ අරමුණු කරනුයේ.ෆරයිසින් නගරයේ අලුත් හිත මීතරන් එබට හදුනාගැමටත් තමාගේ ඡර්මන් බාශා දැනුම වර්ධනය කරගැනිමෙ අවස්ථාවත් ඔබ සැමට උදාකර දිම සදහායි.