History

2009 නවමි මස මියුනික් ප්‍රරයිසින් බෝධි විහාරය ආරම්භ විය. මෙයට මුල් වුයේ ජර්මන් ජාතික

භික්ෂුවක් වන දිටිඨදමිමෝ (Bhikkhu Phil­ipp Thi­tad­hammo) තෙරැන්වහන්සේය. උනවහන්සේගේ

උපන් ගමත් Frei­sing විය. මෙතුමා Frei­sing –Dom­berg හී පුංචි නිවසක බෝධි විහාරය ආරම්භ කළ

අතර පසු කාලීනව බුරැම ජාතික භික්ෂුවක් වන තේජෝභාස (Bhikkhu Tejobhasa)

තෙරැන්වහන්සේද සම්බන්ධ වී දෙදෙනාගේම උත්සාහයේ ප්‍රථිපලයක් ලෙස සියලු

බෞධාගමිකයන්ගේ එකමුතුවෙන් විහාරය වැඩිදියුනු විය.

මෙම බෝධි විහාරය නීයානුකූල දායක සභාවක් මගින් පරිපාලනය කෙරේ.